welcome to hela Asiriya

පෙර රජ දවස සිට හෙළයන්ගේ ප්‍රෞඩත්වයත් අභිමානයත් ඔප්නැංවූ උඩරට මුල් ඇඳුමේ සාඩම්බරත්වය ඔබටත්, පිය නගන්න ඒ අසිරිය විඳගන්න "හෙළ අසිරිය නිලමේ ඇඳුම්" වෙත.

ඔබගේ අවශ්‍යතාවය පරිදි ඔබට අවශ්‍ය පාරම්පරික උඩරට මුල් ඇඳුම් කලාත්මකව අලංකාර ලෙස ඕනෑම වර්ණයකින් අලුතින් නිමවා ගැනීමටත් ඔබේ අවශ්‍යතාවය පරිදි කුළියට ලබා දීමටත් අප විසින් පහසුකම් සලසා තිබේ. එපමණක් නොව මනාලයන්ගේ උඩරට නිලමේ ඇඳුමේ ගාම්භීරත්වය තීව්‍ර කිරීමට අවශ්‍ය උඩරට ආභරණ වර්ග, රජ ඔටුනු, රජ කඩු වැනි විශේෂ ආභරණ ද ඔබට අවශ්‍ය පරිදි අප වෙතින් ලබාගත හැක.




Our nilame Dress Collection




View All Collection





From Latest Weddings